ලිවින් ටු ගෙදර නම් මරු මම ආසයි එහෙම ඉන්න හැමෝම එක්ක ඉදල ඕන කෙනාව තෝරාගන්න පුළුවන් කවුරුත් දන්නා සොනාලි ටීච කියන කතාව මෙන්න

සමහරු නිරූපිකාවක් වෙලා හෝ රංගන ශිල්පිනියක් වෙලා පහු කාලෙක නිවේදිකාවක් වෙනවා, තවත් සමහරු නිවේදිකාවක් වෙලා අනිත් දෙකට පහුකාලීනව අත තියනවා. එත් මෙයා නම් ඔක්කොම එකට ගොඩ දාගත්ත කෙනෙක්. අමුතුවෙන් මොනවා කියන්නද? ගොඩාක් අයට ආපහු පාසල් යන්න හිතුනේ මෙයා නිසා කියලා මුහුණු පොතේ කතාවකුත් යන්නේ. නමින් ඇය හිමායා බන්ඩාර, කවුරුත් දන්න සොනාලී ටීච.

1. හිමායා අපි කතාව අතීතයෙන් පටන් ගමුද, වර්තමානයේන් පටන් ගමුද?
ම්ම්ම්ම්ම්. මෙහෙම කරමු, වෙනසකටත් එක්ක අපි අනාගතයෙන් පටන් ගමු.

2. හරි එහෙනම් හිමායගේ අනාගතය කොහොම වේවිද?
මෙහෙමයි. අර පරණ කතාවක් තියනවනේ වදාරන්න කලින් හදාරන්න කියලා. ඉතිං මම මේ දවස්වල හදාරනවා. බොහොම සියුම්ව හා බරපතල විදියටම.

3. මොනවද ඒ තරමටම හදාරන්නේ?
මගේ හීනයක් තිබුනා කවදාහරි නිර්මාන වේදිනියක් වෙන්න. ඉතිං මම ඒ වෙනුවෙන් අවැසි දැනුම ලබාගන්න ඩිප්ලොමා පාඨමාලාවක් හැදැරුවා. නිතර නිතර විවිධ අධ්‍යක්ෂකවරයන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතිං ඒ හරහාත් මම ප්‍රයෝගිකව දැනුම ලබා ගන්නවා. අනාගතේ දවසක සමාජයට දැනුම දෙන්න පුලුවන් නිර්මාණශීලි වැඩකින් හම්බවෙමු.

4. හරි ඒ කියන්නේ හිමායා අනාගතයේදී අධ්‍යක්ෂකවරියක්. ඔන්න එහෙනම් ස්ටාර් ෆ්රෙන්ඩ්ස් ඔයාට උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. දැන් කියන්න වර්තමානයේ මොකද වෙන්නේ?
මේ දවස්වල නම් දෙවනි ඉනිමේ රූගත්කිරීම් දිගටම තියනවා. තව පිටරට සංචාර කීපයකට ආරාධනා ලැබිලත් තියනවා. ඒවට සූදානම් වෙන් ගමන් තමයි ඉන්නේ.

5. මුහුණු පොතේ සමහරු කියලා තිබුනා මේ වගේ ගුරුවරු දැක්කාම ආයෙමත් ඉස්කෝලේ යන්න හිතෙනවා කියලා?
අනේ හොදයි. මුහුණු පොත දිහා බැලුවාම පේනවා සමහරු නම් ආයෙමත් ඉස්කෝලේ යවන්න ඕන කියලා.

6. තරහ ගිහිල්ලා වගේ?
තරහා නොයනවාම නෙවෙයි. ඒත් මම හිතන්නේ මිනිස්සු බුද්ධිමත්. ඇත්ත මොකක්ද කියලා තීරණය කරන්න තරම්. මම දැක්කා මගේ ගැනත් දාලා තිබුනා .සමහර ඒවා කියවද්දී නම් හිනා යනවා.

7. කොහොමද මේ වැද කටයුතු එක්ක ආදරයට තියන තැන?
ජීවිතේ වැඩිම තැනක් තියෙන්නේ ආදරයට තමයි.අම්ම තාත්තා,සහෝදර සහෝදරියෝ,රසික රසිකාවියෝ මේ හැමෝගෙන්ම ආදරය ලැබෙනවා.

8. එතකොට හිමායා කියන්නේ අපි ඒ උත්තරෙන් සැහීමකට පත් වෙන්න ඕන කියලද දැනට?
ඔව්.ඔබ බලාපොරොත්තු වෙන විදියේ උත්තරයක් දෙන්න තවම කෙනෙක් නැ.ලැබුන ගමන් ඒක මුලින්ම ස්ටාර් ෆ්රෙන්ඩ් ට කියන්නම්.

9. අතීතයටත් යමු නේද?
හ්ම්…මම මාධ්‍ය ඉගෙනගත්තේ රූපවාහිනීකරණය පිළිබඳ ජාතික පුහුණු ආයතනයෙන්. ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියට කාලයක් වැඩ කරා. දැන් නම් නිවේදක තනතුරට පොඩි විවේකයක් දීලා තියෙන්නේ.

10. දෙවනි ඉනිමේ තියෙන්නේ බොරුව වර්ණවත් කිරීමක් කියලා සමහරු චොදනා කරනවා?
ඉරිසියාවට ඕනම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන්. මම දන්න දේ තමයි එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත ටෙලිනාට්‍ය තමයි දෙවනි ඉනිම කියන එක.

11. විවාහය මොන කාලෙක වගේ සිදුවේවිද?
ඒකට දෙන්න තියන උත්තරේ තමයි යතා කාලයේ තතා අයිරින් සිදුවේවි කියන එක.

12. ගොඩක් අය දැන් ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කතා කරනවා.
පෙරදිග සංස්කෘතික ලක්ෂණ තියන අපි ඒ සංකල්පය ගැන දෙවතාවක් හිතන්න ඕන. නමුත් මම පුද්ගලිකව ඊට කැමතියි. එකෙන් කියවෙන්නේ නැ මම ලිවින්ටුගෙදර් ඉන්නවා කියලා. ලිවින් ටු ගෙදර නම් මරු.අපිට එතකොට ඕන කෙනාව ආශ්‍රය කරලා එයා එක්ක එකට ඉන්න පුළුවන්  අම්මා උයන රස කෑම කකා ඉන්නත්  පුලුවන්

නාම යෝජනා දෙන්න නම් මට හෙළුවෙන් ඉන්න කිවුවා මධුෂා රාමසිංහ මහින්දගේ පොහොට්ටුවේ රෙදි ගලවද්දී මදුෂා ඇත්තටම නිරුවත් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංතා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවාදානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.

ඊට විරෝදය පල කරමින් ඇය ඊයේ දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.

තමන් මෙවර මැතිවණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.

මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි
තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.

කෙසේ නමුත් ඇයගේ උඩුකය නිරුවත් චයාරුප පෙළක් මේ වනවිට අන්තර් ජාලයේ ප්‍රසිද්ද වී තිබෙනවා හෙළුව පෙන්නන්න බැ කියපු ඇය නිරුවත් උනේ කොහොමද.

ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහන් දමා ඇත.

මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා!

නාකින්ගෙයි පුද්ගලික ලේකම්ලගෙයි වද බැහැපු පොහොට්ටු පුප්පන්න බෑ කියපු නිසා රිදි තිරයේ පත්තිනි අම්මා වෙච්ච මට නාම යොජනා දෙන්න බෑ කිවුවා – මැතිවරන මහ ලේකම් කාරයාලය ඉදිරියේ මධුෂා පොහොට්ටුවේ මදන විසේ හෙලි කරයි..

Posted by Supiri Gossip on Wednesday, December 20, 2017

 

පියුමි ජැක්සන් ඇන්තනීගේ පෙම්වතිය වෙන්න ඉන්දියාවට යයි ලගදීම ඉන්දියාවේදී ඔවුන් දෙදෙනා විවහා වෙයි

පියුමි හංසමාලි ගැන අලුත් කතාවක් අපි ඊයේ දිනයේ වාර්තා කළා.

ඒ පියුමි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ” ලක්නව් ” නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබෙන පුවතකුයි.

එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිබෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත වී තිබෙනවා.

මෙම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත අතර මේ ගැන අදහස් දක්වමින් පියුමි හංසමාලී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ,

මේ චිත්‍රපටයට තමාව තෝරාගැනීම ගෞරවයක් බවයි. තමන්ගේ සිහිනයක් සැබෑ වූ බවත් ලංකාවේ සිනමා දැවැන්තයෙකු වූ ජැක්සන් ඇන්තනි සමග එකට රඟපෑමට අවස්ථාව ලැබිමද භාග්‍යයක් බවයි.

මේ සඳහා උදව් කළ නිෂ්පාදිකා බීනා උනික්‍රිෂ්ණන්ට හා අධ්‍යක්ෂක අනිල් කුමාර්ට සිය ස්තූතිය පළ කරන ඇය දන්වා සිටින්නේ 1992 දී යසෝධා විමලධර්ම ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමෙන් අනතුරුව ලංකාවේ කෙනෙකු මෙවැනි තැනකට පත්ව ඇත්තේ දෙවැනි වතාවට බවයි.

කලා ලෝකයේ සුපිරි සුරූපී නළු නිලියන් සුවඳ කරන පර්ෆියුම් මෙන්න ලෝකයේ ගණන්ම ඒවා බාවිතා කරන අපේ නළු නිළියන්ගේ සුපිරි ඒවා මෙන්න

ඕෂධී හේවාමද්දුම

මම සුවඳ ගැන ගොඩක් හිතන කෙනෙක්. උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ජිවිතයටත් පර්ෆියුම් එක ගොඩක් වැදගත් වෙනවා. මම එකම පර්ෆියුම් එක පාවිච්චි කරන්නේ නැහැ. කාලෙන් කාලෙට ඒක වෙනස් වෙනවා.

මේ දවස්වල පාවිච්චි කරන්නේ DKNY Green Apple Perfume එක. ඊට ඉස්සරවෙලා පාවිච්චි කළේ එලිසබෙත් අඩේන්. මං ළඟ පර්ෆියුම් එකතුවක් තියෙනවා. ඒ අතර සල්ලි දීලා ගන්න පර්ෆියුම් වගේම තෑගී ලැබුණු ඒවත් තියෙනවා.

වත්සලා දියලගොඩ

Vectoria Secret Perfume එක ලොකු කාලයක් ඉඳන්ම මගේ සුවඳේ රහස වුණා.

ඒ වගේම 212 Perfume. Versace Bright Cristol, Bulgari කාලෙන් කාලෙට පාවිච්චි කළා. උත්සවවලට වගේම ගමනේදී බිමනේදී වික්ටෝරියා සික්‍රට් වලින් හමන සුවඳටත් එකේ කුකී ස්මේල් ඒකත් ගොඩක් කැමතියි.

දුෂ්‍යන්ත් වීරමන්

මම Devedot Cool Water Perfume එක අවුරුදු විස්සක ඉඳන් පාවිච්චි කරනවා. ඊට අමතරව Ck Original, Isiniyani Brand අතරින් පතර ගමන්වලදී හොඳ සුවදක් ලබා දෙනවා.

ෂෙහානි කහඳවල

මම Miss Diorphdire මාස දෙක තුනක ඉඳන් පාවිච්චි කරනවා. ඒ වගේම පාටිවලටත් වෙනස් පර්ෆියුම්වලින් සුවඳ වැඩිකර ගන්නවා.

රොෂාන් රණවන

පර්ෆියුම් එකක් පාවිච්චි කරන එක ආටිස් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනවා. ආටිස්ලා පිරිසක් එක්ක ගැවසෙද්දී එයාට පර්ෆියුම් එකකින් ලැබෙන්නේ ලොකු උදව්වක්.

ඉතින් මගේ Life එකට Chanel Blue පර්ෆියුම් එක එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ සුවඳට මං ගොඩක් කැමතියි.

බුවනි

දැනට මං ළඟ තියෙන්නේ VIP 212 පර්ෆියුම් එක. ඒ පර්ෆියුම් එක අවුරුදු හයක විතර ඉඳන්ම මගේ සුවඳ බවට පත්වුනා.

මේනකා මධුවන්ති

මම පර්ෆියුම් ගැන ගොඩක් හිතන කෙනෙක්. විශේෂ අවස්ථාවලදී වගේම පාටිවලදී සුවඳවත්ව ඉන්න මම ගොඩක් කැමතියි. දැනට අවුරුදු දෙකක විතර ඉඳන් Versace Crystal Noir මගේ සුවඳ වුණා.

රටින් පිටට ගියාම Versace Brand එක ගන්නවා. නිළියක් වුණාම සුවඳ ගහන්න ඕනනේ. ලැබෙන තෑගී අතරෙන් මම කැමතිම පර්ෆියුම් ලැබෙනවට.

 

ලංකාවේ සිනමාවට අලුතෙන්ම එන මීට කලින් කවුරුත් නොදැකපු සරාගී පුංචි නිළිය මෙන්න දැක්කම පිස්සු හැදෙනවා

ෂෙහානි පෙරේරා කලා ලෝකයට පායා එන අලුත් තරුවක් “ෆේස් ටු ෆේස්” කියන තිරගත වීමට නියමිත චිත්‍රපටයෙන් සිනමාවට එකතු වන ෂෙහානි “ප්‍රවේගය” චිත්‍රපටය හරහා රටම හඳුනාගත් උදාරි පෙරේරාගේ බාලම නැගණියයි.

ඔබව හඳුන්වා දෙන්න කැමති මොන විදියටද?
සිනමාවට අලුතින්ම එකතු වෙන උදාරි පෙරේරාගේ පුංචිම නංගි විදිහට.

ඒ හින්දද ෂෙහානි අක්කව අනුකරණය කරන්නෙ?
මගේ ලොකු අක්කා උදාරි පුංචි කා‍ලේ ඉඳලා හරි පිළිවෙළට ජීවත් වුණු කෙනෙක්. ඉතින් මමත් අක්කා වගේ පිළිවෙළට ජීවත් වෙන්න හරිම කැමතියි. විශේෂයෙන් කියන්න ඕනේ මමත් උදාරි පෙරේරාගේ රසිකාවියක් කියන එක.

ඒ කියන්නේ උදාරි ඇරුණම ෂෙහානිට තවත් අක්කා කෙනෙක් ඉන්නවද?
ඔව්. මගේ දෙවෙනි අක්කා පූර්ණිමා පෙරේරා. එයත් උදාරි අක්කා වගේම ගුවන් සේවිකාවක්. හැබැයි එයා නම් දැනට රඟපාන්නේ නැහැ.

අක්කලා දෙන්නම ගුවන් සේවිකාවන්. එතකොට නංගී කැමති කවුරු වෙන්නද?

මමත් කැමති ගුවන් සේවිකාවක් වෙන්න. මමත් දැන් ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගනිමින් සිටිනවා.

ලස්සන කෙල්ලොම තුන්දෙනෙක් හදපු අම්මයි තාත්තයි මොකද කරන්නේ?

මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක්. අම්මා ආයුර්වේද වෛද්‍යවරියක්. අපි තුන්දෙනාගේ ලොකුම ශක්තිය තමයි අපේ දෙමව්පියෝ.

ෂෙහානිව නිළියක් කරපු “ෆේස් ටු ෆේස්” සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

උමාරියා සිංහවංශ සහ චිත්‍රලාල් කරපු “මලකුත් තිබුණා” කියන ගීතයේ රූප රචනයට මම රංගනයෙන් දායක වුණා. ඒ විෂුවල් එක හරහා මගේ දක්ෂතා දැකපු ෆේස් ටු ෆේස් අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද තමයි චිත්‍රපටයට මාව තෝරා ගත්තේ.

ෂෙහානිට උදාරිගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

උදාරි අක්කා තමයි මට නිර්මාණ තෝරලා බේරලා දෙන්නේ. මට එන හැම ආරාධනාවක් ගැනම අක්කා හොඳට හොයලා බලනවා. ඒ අතරින් මට ගැළපෙන දේ තෝරලා දෙනවා. එයා තමයි මගේ දෙවෙනි අම්මා.

කලාවත් එක්ක ෂෙහානි මීට පෙර පැවැත්වූ සබඳතා මොන වගේද?

මම පුංචි කා‍ලේ නම් වෙළෙඳ දැන්වීම් ගණනාවකම හිටියා. ඒ වගේම ගීතවල රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වුණා. මගේ ඉගෙනීමේ කටයුතු එක්ක මම රංගනයෙන් ටික කාලයක් විවේක අරගෙනයි හිටියේ. “ෆේස්ට් වූ ෆේස්” තමයි ඒ අවස්ථාව නැවත මට ලබාදුන්නේ.

උදාරි අක්කා නම් කියන්නේ ෂෙහානි පුංචි කාලෙ ඉඳලම සාරි පටලෝගෙන රඟපෑවා කියලයි.

මම විතරක් නමෛයි උදාරි අක්කත් පුර්ණමා අක්කාත් පාසල් යන කා‍ලේදී සමහර වේලාවට හවසට සාරි පටලෝ ගෙන, ‍පොඩි මේකෆ් එකක් දාගෙන නටනවා, රඟපානවා. තාත්තා අප තුන්දෙනාගෙම ෆොටෝස් ගන්නවා. මතක් වෙනකොටත් ආයෙ ඒ කාලෙට යන්න හිතෙනවා. උදාරි අක්කාගේ වෙඩින් එකේ කරපු සප්රයිස් ඩාන්ස් එකට අක්කාගේ අයියත් පුදුම වුණා. මොකද අපි ඒක ඒ තරම් ලස්සනට කළා.

ෂෙහානි නිළියක් විදියට ජනප්‍රිය වුණොත් දිගින් දිගටම රඟපෑම සඳහා ආරාධනා ලැබේවි. එතකොට ගුවන් සේවිකාවක් වීමේ සිහිනයට මොකද වෙන්නේ?

මම ආසයි දිගටම රඟපාන්න. ඒ වගේම කලාවේ දිගු ගමනක් යන්න. නමුත් මම කලාව මගේ ජීවන වෘත්තිය බවට පත් කරගන්නේ නැහැ. ගුවන් සේවිකාවක් වෙලා ඉඩ ලැබෙන විදියටයි මම කලාව තුළ ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ.

ලංකාවේ චාමි අසංකා සමග ලොව සරාගිම ලස්සනම කාන්තාවන් වුනු පිරිමින් දසදෙනා මෙන්න කොල්ලොද කියලා හිතන්නවත් බැ

පිරිමියෙකු හෝ ගැහැණියක ලෙස ඉපදීමෙන් අනතුරුව ලිංගිකත්වය වෙනස් කරගැනීම අද වනවිට ලෝකයේ සුලභ දෙයක් බවට පත්වී ඇත.
විවිධ හේතුන් මත මෙසේ ලිංගිකත්වය වෙනස් කිරීමට පුද්ගලයන් පෙළෙඹෙන අතර ලිංගිකත්වය වෙනස් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ වෙනසක් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසම වෙනස්කම් කිරීමට වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබේ.

පිරිමින් ලෙස ඉපිද ගැහැනුන් බවට ලිංගිකත්වය වෙනස් කරගත් හොඳම දස දෙනා පහතින් බලන්න. ඒ අතරින් ලංකාවේ අයෙක්ද වේ.

01. Andrej Pejic

සයිබීරියානු ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ලෙස උපන් Andrej Pejic ජනප්‍රිය වූයේ ඔහුට ගැහැණියක හා පිරිමියෙකු යන දෙ ආකාරයටම විලාසිතා නිරූපණයේ තිබූ හැකියාව නිසායි. 2011 ජනවාරි මස පැරිස් විලාසිතා උත්සවයකදී ඔහු මෙය ප්‍රථම වතාවට සිදු කල අතර Models.com වෙබ් අඩෙවියේ හොඳම පිරිමි විලාසිතා නිරූපණ ශිල්පීන් 50 දෙනා අතරින් 18 වන ස්ථානය දරන ඔහු 2011 වර්ෂයේ ලොව සරාගීම කාන්තාවන් 100 දෙනා අතර 98 වන ස්ථානයට හිමිකම් කීය.

02. Lea T

1981 දී උපත ලද බ්‍රසීල ජාතික Lea T අද වන විට නිරූපන ශිල්පිනියකි.

03. Claudia Charriez

2008 වසරේ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහනකින් Claudia ව ඇමෙරිකාවේ අනාගත නිරූපණ තරුව ලෙසද නම් කොට තිබේ.

04. Isis King

1985 දී වේල්සයේ උපන් Isis King ඇමෙරිකාව තුල ජනප්‍රිය වූ America’s Next Top Model තරඟාවලිය හරහා ජනප්‍රිය වූ කෙනෙකි.

05. Florencia De La V

1979 දී Roberto Carlos ලෙස උපන් මැය පසු කාලීනව Florencia De La V නමින් නම් වෙනස් කර ගෙන තිබේ. ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වේ.

06. Sirapassorn Atthayakorn

Miss International Queen ලෙස 2011 දී සම්මාන දිනා තිබේ.

07. Chamila Asanka

චමිල අසංක ලෙස උපත ලබා “චමිලා අසංකා” ලෙස Miss International Queen තරඟාවලියට සහභාගී වී ජනප්‍රියත්වයට පත්වූවෙකි.

08. Caroline “Tula” Cossey

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මොහු අද වනවිට සිනමා නිළියකි.

09. Roberta Close

බ්‍රසීල ජාතික Close උපතින් පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් නොවූ ද්විත්ව ලිංගිකයෙකු විය. 1989 දී සිදු කරන ලද සැත්කමකින් පසු සම්පූර්ණ කාන්තාවක් බවට පත් වූ Close ව බ්‍රසීලයේ සුන්දරතම කාන්තාව ලෙස වරෙක නම් කෙරිණ.

10. Malika

International Queen competition සඳහා සහභාගී වූ එකම ඉන්දියානු කාන්තාවවන අතර සැත්කම් බොහෝ ප්‍රමාණයකට මුහුණදී වත්මන් ස්වරූපයට පත්ව තිබේ.

නෝනලාගේ සතුට ගැන මහත්තුරු දන්නෙ නැති දේවල් පිරිමින්ට පමණයි මෙන්න මේකත් කියවලාම බලන්න නෝනාට එක්ක ඉන්නකොට වැදගත් වේවි

වර්තමාන ලෝකේ වැඩි වුන ආර්ථික නිදහස නිසා ගැහැණු දැන් ශක්තිමත්. සැමියා ඇයගේ මානසික කායික අවශ්‍යතා සපුරන්නේ නැත්නම් විවාහය අතහැර යන්න උනත් ඇය සූදානම්. කවුරු නමුත් ඉක්මන් තීරණ ගැනීම නම් හොඳ දෙයක් නොවෙයි. ඒත් මෙන්න මේ හැසිරීම් ඔබ පුහුණු කළොත් කවදාවත් ඔබේ බිරිඳට ඔබ ගැන අකමැත්තක් දැනෙන එකක් නැහැ. තමන්ගේ ගැහැණිය ආකර්ෂණය කරගන්න හිතන ඕනැම පිරිමියෙකුට මේ ලිපිය වැදගත් වේවි.

♦ ඇයගේ අදහස් විමසන්න

පවුල වෙනුවෙන් ඔබ තනිවම මුදල් උපයනවා වෙන්න පුළුවන්. නමුත් හැම කටයුත්තකදීම බිරිඳගේ අදහස් විමසීම ගොඩක් වටිනවා. පොඩි දේවල් පවා දෙදෙනාගේ කැමැත්තෙන්ම කරන්න. සමහර විට ඔබ චිත‍්‍රපටයක් බලනවා නම්, නැත්නම් විනෝද ගමනක් යනවා නම් ඇය සතුටු දෙය තෝරා ගන්න මැලි වෙන්න එපා. ඇය වෙනුවෙන් පොඩි දෙයක් කැපකළාම මොකද වෙන්නෙ!

♦ දෑත් පටලා ගමන් යන්න

ඒ හැසිරීමෙන් පෙනෙන්නේ ඔබ ඇය පිළිබඳව ආඩම්බර වෙන බවයි. අනික් අය ඉදිරියේ ඇගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න ලොකු රුකුලක් වෙනවා. බොහෝ ස්වාමිවරු පහු වෙද්දී ගමන් යන්නේ කාන්තාවට වඩා ගොඩක් ඉස්සරහින්. හරියට තරගයක් වගේ. නැහැ . හෙමින් යන්න. මොකටද හදිස්සි. ජීවිතේ කියන්නේ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ල වෙන් වෙන ගමනක් තමයි.

ඔබට අතහැරලා ඉන්න බොහෝ කාලයක් ලැබේවි. ඒත් අත් පටලාගෙන ඉන්න ලැබෙන්නේ බොහෝවිට කෙටි කාලයක් විතරයි. ඒ ගැන මෙනෙහි කරන්න.

♦ බැන්දට පස්සෙත් දුරකථනය වැඩ

රාජකාරී දිනවල ඔබ සිටින්නේ දෙතැනක නම් දවල් කාලා කෝල් එකක් දෙන්න. පොඩි එස්.එම්.එස් එකක් යවන්න. ඒවා තියෙන්නේ ආදරය කරන කාලෙදී පාවිච්චි කරන්න විතරක් නොවෙයි. විවාහ වුණාට පස්සෙත් බිරිඳගේ දුරකථනය වැඩ බව බොහෝ ස්වාමිවරු අමතක කරනවා.

♦ එක වහල යටදී තරහ අමතක කරන්න

මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඇය වගේම ඔබත්. ඔබේ බොහෝ වැරදි ඇති බිරිඳ ගණන් නොගෙන සිටින. ඇය අතින් ඔබේ යමකට හානි වුණොත්, බත් එක දෙන්න අවදිවෙන්න බැරි උනොත්, ගෙදර භාණ්ඩ බිඳුනොත්, ඔබට ඇය නිසා මුදලින් පොඩි පාඩුවක් උනොත් ඒක දුර ගෙනියන්න එපා. ඒ පොඩි දෙය මගහැරුනට ඇය කරන කටයුතු ගොන්න ගැන අවංකව හිතල බලන්න. ඔබේ හිත ඉබේ මෘදු වේවි.

♦ මොනවහරි උදවුවක් ඕනෙද?

ඔබ බිරිඳ වැඩ කරද්දී නොදැක්කා වගේ ඉන්නෙ නැතුව ඇයට උදවුවක් අවශ්‍යද කියල දැන ගන්න. ඔබ ඇගේ සැමියා. සතුට වගේම දුකත් බෙදා හදා ගන්න තැනැත්තා.සැමියා බිරිඳගේ මහන්සිය කෙරෙහි සංවේදී වීම අනිවාර්යයි.

සමහරවිට උදවුවක් නොකර හරි ඇය දවසම වෙහෙසිලා රාත‍්‍රී ආහාර පිසිද්දී නිකන් කුස්සියට වෙලා කයියක් ගහනවා නම් ඇයට දවසේ වෙහෙස නැති වෙලා ඔබ කෙරෙහි ආදරය වැඩි වේවි.

♦ දරුවන් ඉදිරියේ හාදු එපාද?

ඇත්තටම ගොඩක් අය දෙමාපියෝ උනාම තමන්ගේ ආදරේ අමතක කරනවා. තමන්ගේ දරුවෝ ඉදිරියේ අම්මව සිප ගැනීම නුසුදුසු දෙයක් වගේ සලකනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. තමන්ගේ දෙමාපියන් ආදරෙන් සිටින බව දරුවන් දැකිය යුතුයි. ආදරය දරුවන් බවට ඔවුන් පත් වෙන්නෙ එතකොටයි. ආදරය හරියට කරන හැටි දරුවන්ට ආදර්ශයෙන් පෙන්වන්න. හැම විටම නිවසට එද්දී ඇයට ආදරයට හාදුවක් දුන්නොත් එයින් අයට දැනෙන්නේ ඔබ ඇයව දැකීමට පුල පුලා බලාගෙන සිටි බවයි.

♦ කෙනෙකුට ඇය හඳුන්වා දෙද්දී අගය කිරීමක් එක්කම කරන්න

මේ තමයි මගේ ආදර නෝනා මහත්තයා, කියල ඔබේ යහළුවන්ට, ඥාතීන්ට ඇයව හඳුන්වා දෙන්න පුළුවන් නේද? මෙහෙම කළ යුත්තේ අවංකවමයි. හැම විටම අනුන් ඉදිරියේදී ඇය පිළිබඳව ආඩම්බරෙන් , අගය කරලා කතා කරද්දී ඇයට ඉබේම ස්වයන් තෘප්තියක් ලැබෙනවා.

නිකන් තිබෙන කටින් වචනයක් පිට කිරීම අමාරු නැහැ. තත්පර කීපයයි යන්නේ. උවමනා ඇය කෙරෙහි පේ‍්‍රමයක් ඇති කර ගැනීම පමණයි. ඒ සුළු දෙයින් රත්රන් මාලයකට වඩා ඇය සතුටට පත් වේවි. ඒ සතුට නැවත ගලා එන්නෙත් ඔබේ ජීවිතේටමයි.

මේසෙන් බාස්ට අත්වැඩ දීලා දීලා පිටකොටුවේ නාටාබිලා එක්ක නිදියලා කවුරුත් දන්නා සුපිරි නළුවාට අද සිදුවෙලා තිබෙන දේ මෙන්න

චාමර ප්‍රියදර්ශන නවක නළුවෙක් කියලා හදුන්වන්න බැරිතරමට ඔහුව අපිට නිතර ටෙලි නාට්‍ය හරහා දකින්න ලැබෙනවා. සමහර වෙලාවට පොඩි චරිත වලින් දකිනන්න ලැබුනත් ඔහුගේ රංගන හැකියාව ගැනනම් රසිකයන්ට තියෙන්නේ හොද ප්‍රසාදයක්. මුලින්ම පුංචි චිතරය හරහා රංගනයට පිවිසිලා මේ වෙනකොට ඔහු රීදි තිරයේ රඟපාන්නත් අවස්තාව උදාකරගෙන තිබෙනවා.

හැබැයි චාමර නළුවෙක් වෙන්න ආපු ගමනනම් ඇත්තටම කටු පිරිනු මාවතක් නළවෙක් වෙන්න කොළඹ ඇවිත් මේසන් බාස්ලට අත්වැඩ දීලා නාට්ටාමිලා නිදියන තැන්වල නිදාගත්තු චාමර ඔහු පැමිනි ගමන ගැන දැන් කියන්නේ මෙහෙමයි.

චාමර ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ කවදද?
කොළඹින් ඈත මහනුවර තෙල්දෙණියේ ඉපදිලා ජීවිතේ තිබුණු එකම හීනය, ඒ කියන්නේ නළුවෙකු වීමේ හීනය ඉටු කරගන්න ගමෙන් කොළඹ ඇවිත් අද දක්වා ආ ගමන, තවත් ඉදිරියට යන ගමන තමයි මගේ එකම සතුට.

ඒ ගමනේදී ලැබූ සතුටුදායකම අත්දැකීම?
අද මම පාරේ යද්දී මිනිස්සු මාව අඳුනගෙන “චාමර” කියලා කතා කරනවා. ඒ වෙලාවට දැනෙන සතුට තමයි ජීවිතයේ විඳින ලොකුම සතුට.

ඒ වගේම දුක්බර අත්දැකීමුත් ඒ ගමනේ ඇති?
අනන්තයි අප්‍රමාණයි.

ඒ අතුරින් ප්‍රබලම දුක්ඛදායක අත්දැකීම, ඔය ගමනට මුදල් හදල් හොයා ගන්න එක ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් වෙන්න ඇති?
ඒ දවස්වල ආධුනික නළුවො හොයනවා කියල ආරංචියක් ලැබුණොත් මම එතැනට යනවා. සමහරු මට එන්න කියලා බොරු ලණු දෙන අවස්ථා තියෙනවා. දවස පුරා කොළඹ නගරයේ තැන් තැන්වලට මේ විදියට යන්න අතේ සල්ලි තියෙන්න ඕන හින්දා කෑම බිම අඩු කරන්න වෙනවා. ඔය විදියට දවස් දෙකක් මම කන්නේ නැතුව ගමන් ගියපු අවස්ථාත් තිබුණා. දෙවැනි දවසේදී ටවුන්හෝල් එකේ යද්දී මම සිහි නැතිවෙලා වැටුණා. සිහිය එද්දී මම කොළඹ ජාතික රෝහ‍ලේ. එදා මගේ ජීවිතේ දුක්බරම මොහොතේදී මාව රෝහල්ගත කළ නාඳුනන කෙනා කවුද කියලා අදටත් මම දන්නේ නැහැ.

කොළඹ ඇවිත් නළුවෙක් වෙන්න යන ගමනේදී නවාතැනක් හොයා ගන්න එකටත් දුක් විඳින්න ඇති?
මගේ මාමලගේ ගෙදර හිටියා. අයියගෙ ළඟ හිටියා. ඒ අය මට හොඳට සැලකුවත් මම ඒ අයට බරක් කියන හැඟීම මට තිබුණා. ඒ හින්දා මමම නවාතැන් හොයා ගත්තා. පන්සල්වල පවා සිටියා.ඔය ගමනට මුදල් හදල් හොයා ගන්න එක ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් වෙන්න ඇති.

මේසන් බාස්ලට අත්වැඩ දීල තියෙනවා. පිටකොටුවේ කඩේක බිල් ලියලා තියෙනවා. පිටකොටුවේ වැඩ කරන කා‍ලේ මම රෑට නිදාගෙත්තේ නාටාමිලා නිදාගන්න තැන. නාන්න, රෙදි හෝදගන්න රුපියල් 10ක් දීලා ‍පොදු ටැංකිය තමයි පාවිච්චි කළේ.

ඔය යන ගමනේදී ජීවිතේදි සතුට වගේම දුක එක්කළ විවිධාකාර පුද්ගලයන් හමුවන්න ඇති?
වැඩිපුරම හමුවුණේ ජීවිතේට දුක එකතු කළ අය. විවිධාකාර අදහස් තියෙන කපටි පුද්ගලයන් හමුවුණා. නොයෙක් රැවටීම්වලට ලක්වුණා. ඒ වගේම ගොඩක් හොඳ අය හමුවුණා. රඟපාන්න පුංචි පුංචි චරිත ලැබුණා. ඒ විදියට උදව් කළ අයත් බොහොමයක් ඉන්නවා. ටෙලි නාට්‍ය 30ක 40ක පුංචි පුංචි චරිත රඟපාලා තියෙනවා.
අද වන විට මම පිළිබඳව යම් විශේෂයකින් හොඳ චරිත ලබාදෙමින් උදව් කරන අය ඉන්නවා.

අපි මෙච්චර වෙලා කතා කළේ කලා ජීවිතේ සතුට හා දුක ගැනනේ. ආදරයේ සතුට හා දුක විඳලා නැද්ද?
විඳල තියෙනවා. ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. ඒ සතුට දුකකට හැරුණේ ඒ ප්‍රේමය බිඳී යාමත් එක්ක. දෙවැනි ප්‍රේමය ඇතිවුණේ කොළඹදී. ඒත් ඇය හා ඇගේ පවුල් පසුබිමේ අය ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය. මම උසස් පෙළ කරලනේ ගමෙන් කොළඹ ආවේ. ඇයට මා ගැන හොඳ අවබෝධයක් තිබුණත් ඇගේ පවු‍ලේ අයට මාව මදි වුණා. ඒ හින්දා ඒ ප්‍රේමයේ සතුටත් දුකකට හැරුණා.

ඔබ අද ඔබේ ජීවිතය ගැන, ආදරය ගැන සතුටු වනවාද?
මම වෙනත් රැකියාවක් නොකර නළුකම තුළම තමයි රැඳිලා ඉන්නේ. අද වෙද්දී යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. දැන් ඉතින් ආදරයක් විවාහයක් දක්වා අරගෙන ගිහින් ජීවිතයේ සතුටුදායක තවත් අලුත් ආරම්භයක් ලබන්න මම ආසාවෙන් ඉන්නේ.

ලංකාවේ කරලියට එන නළු නිලියන් ලස්සන කරන ලංකාවේ සිටින සරාගිම makeup artists මෙන්න නිලියෝ කැලේ මෙයා එක්කනම්

අද කාලේ නළු නිළියන්ව ලස්සන කරන මේකප් ආර්ටිස් එහෙමත් නැත්නම් වේශ නිරූපණ ශිල්පිනියව ශිල්පියාව අපිට දකින්න ලැබෙන්නේ නැති තරම් මෝකද එයාලා තමා පසුබිමෙන් ඉඳගෙන නළු නිළියන්ව ලස්සන කරන්නේ.

ඒ අය ලස්සනද මොන වගේද කියන්න අපි සමහරු දැනගන්න ආසයි.අන්න ඒ නිසයි ලංකාවේ ලස්සනම සහ Hotම වේශ නිරූපණ ශිල්පිනිය ගැන අපි කියන්න හිතුවේ.ලංකාවේ නිලියන් පරදන ඇය නමින් චලනි විජේරත්න.චාර්ලි කිව්වම ගොඩක් අය ඇයව හඳුනවා. මේ ඇය ගැනයි

මාර්ක් සකබර්ගේ ෆිට් එක කවුරුත් දන්නා සඳ දෙවිදු, පියුමි හංසමාලිගේ පෙරපිනකට හැදුනු ලස්සන අග පසගට ආශිර්වාද කරලා කරපු දේ මෙන්න

අනේ මන්දා ලංකාවට මොකක් වෙන්න යනවද කියලා. ඔක්කොම යන්ත්‍ර, මන්ත්‍ර, කොඩිවින, හුනියන් ඔක්කොම ඩිජිටල් වෙලා. මෑණියෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෙළුවෙන් නාන්න කියනවා. තවත් එක්කෙනෙකුට ඔළුවෙන් හිටන් නාන්න කියනවා. ඔය අතරට ඇවිත් සඳ දෙවිදු කියලා කෙනෙක්. මෙන්න එයා බුකියෙන් පියුමි හංසමාලිට ආශිර්වාද කරලා,

සද දෙවිදු පිහිටයි !!!
සියත් දහසක් අපවාද මැද ඇය නැගී සිටියාය….ඇගේ අග පසග පෙර පිනකට සුන්දර …… ලොවේ කලා කෙත උවද අස්වැද්දිය හැකි දක්ෂතාවයක් ඇය සතුය …..ඇගේ දිවි ගමන සාර්‍ථක කරගනු වස් සද දෙවි ආශිර්වාදය හිමිය …ඕම් නමෝ සිද්දි වර වර වර සිද්දි සා නිස සිද්දී ජය සිද්දි නමෝ නමහ

මෙම සඳ දෙවිදු නමැති පුද්ගලයා ඔහුගේ Suspend කරපු Page එක මාර්ක් (Mark Zuckerberg) එක්ක කරන ලද පුද්ගලික සාකච්ඡාවකට පසුව මාර්ක් සකබර්ග් ඔහු ගැන පැහැදී නැවත ලබාදී ඇති බවටද සටහන් කර තිබේ,

සද දෙවියන් පිහිටයි……
සකර්බර්ග් සමග කල පුද්ගලික කතා බහකින් පසුව නැවත මට මාගේ සමාජජාල පිටුව ලැබුනා…නමුත් ඔහු මට පුද්ගලිකව පවසා සිටියා තවත් පිටු කිහිපයක් අරඹන ලෙසට ඔහු සද දෙවියන් කෙරෙහි පැහැදී ඇති බවත් පවසා සිටියා.බැතිමතුනි සද දෙවි බැතිමතුන් Sada devidu – සද දෙවිදු නැවත ආවා
මේ පිටු සමග එකතු වෙන්න….
මාගේ බැතුමතුන් රිවීව් කිරීමේදී මට තරු පහම ලබා දෙන ලෙසට මා පවසනවා