වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න ඔබටම පුදුම හිතෙයි ඔබේම වෙනස දැකලා

ගොඩක් කාන්තාවන් කැමති ලස්සන වෙන්න..ඉතින් මේ නිසා නොයෙක් නොයෙක් දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න කාන්තා හැමෝම කැමති ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න…..ඔබට හිත ගන්න බැරි වෙනසක් ලැබෙයි

පිළිකාවක් නිසා මැරෙන්න ඔන්න මෙන්න හිටපු මිනිසා බෙහෙත් අතහැර බිරිද කියපු දේ කරපු නිසා ඔහුට සිදුවුණු දේ මෙන්න පිස්සු හැදෙනවා

මේ ලොව ඇති භයානකතම රෝග අතරින් එකක් වන පිළිකාව බොහෝ දෙනෙකුගේ සිත් බිද දැමීමට සමත් වුවකි.වසරකට සිදු වන ස්වභාවික මරණ බොහොමයකට හේතු කාරක වන මෙය විවිධ ආකාරයෙන් මිනිසාට වැළදේ.කෙසේ නමුත් ඉදිරියට අප ඔබ ගෙන එන මෙම පුවතේ නම් කියවෙන්නේ පිළිකාව ජයගත් ආදරණීය යුවලක් ගැනයි

යක්කු වගේ ඔලුව කසන්නේ නැතුව හිස්හොරි නැත්තටම නැති කරන්න පුලුවන්න් 100% සාර්ථක ස්භාවික ප්‍රතිකාර්මයක් මෙන්න

හිස්හොරි කියන්නේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්..ඇඟ හැමතැනම වැටෙනවා..වැටෙන වැටෙන තැන් වල බිබිලි හැදෙනවා..ඔලුව කසනවා මෙන්න මේ දේවල් නිසා හිස්හොරි කියන්නේ කරදරකි දෙයක්..මේක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්නේ..මෙන්න හිස්හොරි වලට 100% සාර්ථක ස්භාවික බෙහෙත් වට්ටෝරුවක් වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න

අපේ දැරියන්ට දැනට පොඩි වයසින්ම දෙන ලෝකයේ තිබෙන භයානකම එන්නත මෙන්න මේ ගැන ඇහුවත් බයහිතෙනවා

පාසල් දැරියන්ට එච්.පී.වී. (හියුමන් පැපිලෝමා වෛරස්) එන්නත ලබාදී අනාගතයේ ගැබ්ගෙල පිළිකා සෑදීමෙන් වළකාගන්නා ලෙස දන්වමින් ප්‍රචාරය කෙරෙන දැන්වීමක් මේ දිනවල රූපවාහිනී නාළිකාවල ප්‍රචාරය කෙරෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අන්තර්ජාල අඩවියේද මේ පිළිබඳ දරුවන් හා දෙමාපියන්, වැඩිහිටියන් ‍පොලඹවන දැන්වීම් හා විස්තර අඩංගුය. එම අන්තර්ජාල අඩවියේ අන්තර්ගත දෙමාපියන් සඳහා වන විස්තර පත්‍රිකාවක යට දැක්වෙන තොරතුරු අඩංගුය:

මෙම එන්නත මගින් ගැබ් ගෙල පිළිකා වැළැක්වීමට මෙය ළමා කාලයේදී (අවුරුදු 9-13 අතර) එනම් වෛරසය ෙසෙලවලට ළඟා වීමට ප්‍රථම ලබාදීම ඉතා වැදගත් වේ.

හියුමන් පැපිලෝමා වෛරස් එන්නත ඉතා ආරක්ෂාකාරී එන්නතක් වන අතර අනෙකුත් එන්නත් සේම සමහර විට සුළු අපහසුතා (එන්නත් ලබා දුන් ස්ථානය අවට වේදනාව සහ මඳක් රතු පැහැ වීම) ඇති විය හැක.

වසංගත රෝග විද්‍යා අංශය ‘ඉතා ආරක්ෂාකාරී’ බව කියන එච්පීවී එන්නත පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණ විදේශීය විද්වතුන් ප්‍රකාශ කරන කරුණු මීට වඩා වෙනස්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වීඩන අධීක්ෂණ ආයතනය මගින් මේ වසරේ ජනවාරි මස නිකුත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකින් (Drug safty, January 2017, Volume 40, Issue 1, pp 81–90) මෙම එන්නත ලැබූ ලොව පුරා දැරියන් අත්විඳි අතුරු ආබාධ පිළිබඳව අනාවරණය කෙරිණි. මේ එන්නතේ අතුරු ආබාධ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන බොහෝ දෙනා එය හඳුන්වන්නේ ‘ලොව මතෛක් නිපදවූ භයානකම එන්නත’ වශයෙනි.

දැනට බහුල වශයෙන්ම භාවිත කෙරෙන Gardasil එන්නත නිෂ්පාදනයේදී එහි සායනික අත්හදාබැලීම් පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ, ලුයිස්විල් විශ්වවිද්‍යාලයේ පවුල් හා වැඩිහිටි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා සභාපති, එන්නත් පිළිබඳ ලෝක ප්‍රසිද්ධ විද්වතකු වශයෙන් කීර්තියක් හිමි කරගෙන සිටින වෛද්‍ය ඩයිනි මෙඩ්වඩ් හාපර් මේ එන්නත් පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු ප්‍රකාශ කළ එක් තැනැත්තියකි. හෆින්ගන්‍පෝස්ට් වබේ අඩවිය වෙනුවෙන් මර්සියා ජී යර්මන් විමසුමකදී ඇය මෙබඳු නිර්දේශයක් කරන්නීය.

පළමු දිනයේ පටන්ම මා මතු කළ අතිශයින්ම වැදගත් කරුණ වූයේ ‘පැප් පරීක්ෂාවේ’ (සාම්ප්‍රදායික ගැබ්ගෙල පරීක්ෂාව) සහ එන්නතේ වාසි සහ හානි පිළිබඳව එන්නත ලබන්නාට කරුණු පහදාදී පූර්ණ එකඟතාවක් ඇතිව ලබාදිය යුතු බවයි. එන්නතෙහි එය ලබන්නාට පමණක් වැදගත් වන අවදානමක් ඇති බැවින් එන්නත් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ කාන්තාව හෝ දැරියක නම් දෙමාපියන් විසින් විනා වෛද්‍යවරුන් හෝ වෙනත් සෞඛ්‍ය බලධරයකු හෝ විසින් නොවේ.(huffingtonpost.com/marcia-g-yerman/an-interview-with-dr-dian_b_405472.html)

මේ ප්‍රකාශ දකින සිහිබුද්ධිය ඇති ඕනෑම පුද්ගලයකු මේ පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට පෙලඹීම නොවැළැක්විය හැක්කකි.

හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ගැබ්ගෙල පිළිකාවට හේතු විය හැකි බව සොයා ගන්නා ලද්දේ ජර්මානු ජාතික හරාල්ඩ් සුවර් හෝසෙන් විසිනි. ඒ සඳහා ඔහුට 2008 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ (සම) නොබෙල් සම්මානයද පිරිනැමිණි. පැපිලෝමා වෛරස් කාණ්ඩ 100ක් පමණ තිබේ. මේවා වැඩි වශයෙන්ම ශරීරයට එක්වන්නේ ලිංගික එක්වීමකිනි. වෙනත් ශාරීරික ස්පර්ශ නිසාද – විශේෂයෙන්ම ලිංගික ප්‍රදේශය, ගුද මාර්ගය වැනි ස්ථානවලින් ශරීරගත වන අවස්ථා තිබේ. එයින් වෛරස කාණ්ඩ 60ක් පමණ හානිකර නැත. ඉතිරි 40 ශරීරගත වුවද බොහෝ කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය මගින් විනාශ කරනු ලබයි. නමුත් ඇතැම් කාන්තාවනගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසය පරාජය කිරීමට අසමත් වෙයි. එවිට එම වෛරස ගැබ් ගෙ‍ලේ බෝවී කාලයකදී එහි ෙසෙලවල විකෘතිතා ඇති කරයි. සාමාන්‍යයෙන් ගැබ් ගෙල පරීක්ෂාවකදී බොහෝ දුරට මේ තත්ත්වය හඳුනාගත හැකිය. මේ තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වී ප්‍රතිකාර නොලදහොත් පිළිකා තත්ත්වයටත් පත්විය හැකිය. වඩාත් හානිකර වශයෙන් හඳුනාගෙන ඇත්තේ 16, 18 කාණ්ඩවල වෛරසයන්ය. පිළිකා ෙසෙල බිහි කළ හැක්කේ ඒවාටය. 31, 33, 45, 52, 58 කාණ්ඩද අනතුරුදායකය. 6 සහ 11 කාණ්ඩ අනතුරුදායක නැත.

හියුමන් පැපිලෝමා වෛරසයෙන් ආරක්ෂා වීම පිණිස ජාන තාක්ෂණයෙන් නිපදවන ලද පළමු එන්නත වූ Gardasil හඳුන්වාදෙන ලද්දේ 2006 වසරේදීය. ඒ 16, 18 කාණ්ඩවල වෛරස් ඉලක්ක කරමිනි. ඉන් පසු 2007 දී 6 සහ 11 වෛරස් කාණ්ඩ සඳහා Cervarix එන්නතද 2014 දී 6,11,16,18,31,33,45,52,58 කාණ්ඩ ඉලක්ක කර Gardasil 9 එන්නතද හඳුන්වා දෙන ලදී. සංඛ්‍යා ‍ලේඛනවලට අනුව 2014 අගෝස්තු වන විට රටවල් 58ක දැරියන්ට, කාන්තාවන්ට හා ඇතැම් රටවල පිරිමි දරුවන්ටද එන්නත ලබාදී තිබේ. යෞවන වයසේදීම ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම අඩු වයසින් මේ එන්නත ලබාදීමට හේතුව බව ඇතැම් පර්යේෂකයෝ කියති.  (anhinternational.org)

මේ සියලු එන්නත් පිළිබඳ ක්ෂේත්‍රයේම ඇතැම් උගතුන්ගෙන් එල්ල වූයේ යහපත් ප්‍රතිචාර නොවේ. 2012 සැප්තැම්බරයේ කැනඩාවේ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවකින් පැවසුණේ ගාර්ඩසිල් එන්නතේ සඵලතාව පිළිබඳ පර්යේෂණ වාර්තා අසත්‍ය බවයි. එන්නතේ සඵලතාව පිළිබඳ අතිශයෝක්ති කරුණු සඳහන් කර ඇති බවටත් සඵලතාව කිසිසේත්ම ඔප්පු කර නැති බවටත් ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

(ncbi.nlm.nih.gov/pubmed/23016780 Curr Pharm Des 2013;19(8):1466-87)
2012 අගෝස්තු වන විට එන්නත ලබාදීම නිසා ඇමරිකාවේ පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 122කි. ආබාධිතවීම් 894ක් ජීවිතාවදානම් සිදුවීම් 517ක් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීම් 9889ක් සාමාන්‍ය රෝහල් ගතකිරීම් 2981ක් වාර්තා වී තිබේ. MedAlerts.org. HPV vaccine adverse event report to VAERS as of Aug. 13, 2012. the American Journal of Obstetrics and Gynecology හි පළ වූ පර්යේෂණ වාර්තාවකට(Am J Obstet Gynecol 2012;206:46) අනුව, එන්නත ලබාගත් වයස 21ට වැඩි කාන්තාවන් 47208 දෙනෙකු සම්බන්ධ කරගෙන සිදු කෙරුණු පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ එන්නත ලද කාන්තාවන්ට පැපිලෝමා 16 වෛරසය ආසාදනය වීම අඩු වී ඇත්තේ එන්නත නොලද කාන්තාවනට සාපේක්ෂව 0.6කින් බවයි.

මෙහිදී අනාවරණය වී ඇති වැදගත් කරුණක් නම් එන්නත ලැබූ කාන්තාවනට වෙනත් පැපිලෝමා කාණ්ඩ ආසාදනය වීමේ ප්‍රතිශතය එන්නත නොලැබූ කාන්තාවන්ට වඩා 2.6-6.2 අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි. පැපිලෝමා 16, 18 කාණ්ඩ ආසාදනය වීම අවම කිරීම මෙන් දස ගුණයක් පමණ ඉහළ අනුපාතයකින් වෙනත් පැපිලෝමා කාණ්ඩ ආසාදනය වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවද මේ පර්යේෂණයේදී අනාවරණය වී තිබේ.

examiner.com හි පළ වූ වාර්තාවකට අනුව 16 හෝ 18 ශරීරගත වූ අයකුට ගාර්ඩසිල් එන්නත ලබාදුනහොත් පිළිකා ෙසෙල බවට පරිවර්තනය වීමේ අවදානම වැඩි වීම හෝ පවත්නා තත්ත්වය 44.6කින් ඉහළ යයි.  සෙන්ට් ලූක්ස්හි රූස්වෙල්ට් රෝහ‍ලේ ප්‍රසව හා නාරි වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජැක්ස් මෝටිස් Journal of American Medacal Association හි පළ කළ සංස්කාරක සටහනකින්, (jama.2009;302(7):795-796 doi:10.1001/jama2009.1215) ) මෙම එන්නතින් ලැබෙන බව කියන ප්‍රතිලාභ එයින් ලැබෙන අයහපත් ප්‍රතිඵලවලට වඩා වටින්නේදැයි ප්‍රශ්න කරයි.

ලිංගික ඇසුර නිසා ශරීරගත විය හැකි, වසර 20-40කට පසුව පිළිකා තත්ත්වයක් ඇතිවීමට යම් ඉඩක් ඇති, ආසාදනයක් වැළැක්වීම පිණිස අද දවසේ තම දරුවාට මේ එන්නත ලබාදීම යහපත් ක්‍රියාවක් සේ දකින දෙමාපියන්, වෛද්‍යවරුන්, දේශපාලකයන් වෙනයම් පුද්ගලයන් කවුරුන්දැයි වෛද්‍ය මෝටිස් ප්‍රශ්න කරයි. ඇමරිකාවේ ප්‍රසව හා නාරිවේද ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් මේ එන්නත ප්‍රචලිත කිරීමට කටයුතු කර ඇත්තේ නිෂ්පාදකයාට පක්ෂව බවට සාධක එම ලිපියේ අන්තර්ගතය.

ගාර්ඩසිල් හා සර්වරික්ස් යන පැපිලෝමා එන්නත් දෙවර්ගයම නිෂ්පාදනයේදී සායනික අත්හදාබැලීම්වලට නායකත්වය දුන් වෛද්‍ය හාපර් මේ සම්බන්ධයෙන් අනාවරණය කරණ කරුණු අතිශය වැදගත්ය. ඇය නිෂ්පාදන සමාගමේ මුදල් හා ප්‍රචාරක යාන්ත්‍රණය හමුවේ නොනැමී කරුණු ඉදිරිපත් කළ විද්‍යාර්ථියකු වශයෙන් සම්භාවනාවට ලක්ව සිටින්නීය.
පැපිලෝම වෛරස් යනු සාර්ස්, ඉබෝලා බඳු භයානක වෛරස් නොවේ. එය ක්ෂණිකව මරණය උදාකරන්නක්ද නොවේ. පැපිලෝමා නිසා ගැබ්ගෙ‍ලේ ඇති වන වෙනස්කම් ‘පෙප් පරීක්ෂාවක්’ මගින් බොහෝ දුරට කල් ඇතිව හඳුනාගත හැකි අතර එය පිළිකාවක් බවට පරිවර්තනය වීමට පෙර සුව කරගත හැකිය. ඇය පවසන්නීය.

ඇය අනාවරණය කරන පරිදි මේ පර්යේෂණ සියල්ල සිදු කර ඇත්තේ වයස 15-25 අතර දැරියන් හා තරුණියන් ඇසුරිණි. එනිසා වයස 10-11 වැනි අඩු වයස් දරුවන් විෂයයෙහි එන්නත්වල බලපෑම පිළිබඳව නිශ්චිත යමක් පළ කළ නොහැකිය. එසේම බාල වියේ දරුවන්ට මේ එන්නත් දීම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හා අක්මාවටත් ඔවුන්ගේ සිරුරේ බරවැඩිවීම කෙරෙහිත් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඇතැම් විද්වත්හු මත පළ කරති.

පාසල් දරුවන්ට එන්නත දීම අනිවාර්ය කිරීම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය හාපර්, එය මහාපරිමාණ පර්යේෂණයක් සඳහා දරුවන් යොදාගැනීමක් බවට චෝදනා කරයි. පැපිලෝමා වෛරස ශරීර ගත වන්නේ ලිංගික එක්වීමකදීය. මේ එන්නත ආරක්ෂාව සලසන්නේ අවුරුදු 5ක කාලයක් පමණි. එසේ හෙයින් වයස 10-11 ලිංගිකව අක්‍රිය දැරියනට එන්නත ලබාදීමේ ප්‍රතිඵලයක් නැතැයි ඇය තර්ක කරන්නීය. පැහැදිලි ලෙසම අතුරු ආබාධ ඇති බවට සාක්ෂ්‍ය ඇති හෙයින් එන්නත ලබාදීමෙන් සිදුවන එකම කාර්යය දරුවන් අතුරු ආබාධවලට ලක්වීම පමණක් බව ඇය අවධාරණය කරයි.(http://ahrp.org/diane-harper-md/)

2016 වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ළමා වෛද්‍යවරුන්ගේ විද්‍යාපීඨය නිවේදනයක් නිකුත් කරමින් (www.acpeds.org/the-college-speaks/position-statements/health-issues/new-concerns-about-the-human-papillomavirus-vaccine) පැපිලෝමා එන්නත නිසා අකල් ආර්ථවභාවය ඇති විය හැකි බවට සාක්ෂ්‍ය ලැබි ඇති හෙයින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතව ඇතැයි අනතුරු ඇඟවීමක් කර ඇත.

නාරද කරුණාතිලක rivira…

බැන්දට පස්සේ දෙන්නාම මහත් වෙන්නේ ඇයි කියන්න ඔබ දන්නවාද මෙන්න එහෙනම් අලි පැටවූ වගේ මහත්වෙන අය මේකත් දැනගන්න

බැන්දට පස්සේ දෙන්නාම මහත් වෙන්නේ ඇයි කියන්න ඔබ දන්නවාද මෙන්න එහෙනම් අලි පැටවූ වගේ මහත්වෙන අය මේකත් දැනගන්න

මේකත් ඔබට ඉතාම වැදගත් වේවි ලගදිවිවහා වෙන්න සිටින කෙනෙක් නම් ඔබත් අනිවරෙන්ම මේක බලන්න

කාන්තාවක් සුරාන්තයට පත් කරන රහස් ක්‍රමයක් ගැන තරුණියක් අමු සිංහලෙන්ම කියයි මෙන්න එයාගෙන්ම දැනගන්නකො

කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පිරිමින් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සමහර පිරිමින්ටනම් ඒ ගැන වගේ වගක් නැහැ. නමුත් කාන්තාවක් සුරාන්තයට පත් කළහැකි ක්‍රම රාශියක් පවතිනවා. ඒ සඳහා සමහර විට ඉතා කුඩා ක්‍රියාකාර කමක් පවා භාවිත කල හැකිය.

නමුත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන විධිමත් ඉගැන්වීමක් නොමැති නිසා බොහෝ දෙනා මේ දෙස බලන්නේ වැරදි ඇසකින්. මේ නිසාම නිසි අයුරින් ලිංගික සතුට විඳීමට නොහැකිව බොහෝ පවුල් ජීවිත අවුල් වී තිබෙනවා.

පහත වීඩියෝව මගින් තරුණියක් විසින් ඉදිරිපත් කරන්නේ පිරිමින් වැඩි වශයෙන් නොසිතන, නමුත් කාන්තාවන් සුරාන්තයට පත් කල හැකි , කාන්තාවන් මහත් ඇලුම් කරන ක්‍රියාවක් ගැනයි. ඔබත් විවාහකයෙකු හෝ ප්‍රේම වන්තයෙක්නම් මෙය අත් හදා බලන්න. හැබැයි සීමාව පනින්න යන්න එපා

කාන්තාවක් සුරාන්තයට පත් කරන රහස් ක්‍රමයක් ගැන තරුණියක් අමු සිංහලෙන්ම කියයි මෙන්න එයාගෙන්ම දැනගන්නකො

කාන්තාවක් සුරාන්තයට පත් කරන්න පිරිමින් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සමහර පිරිමින්ටනම් ඒ ගැන වගේ වගක් නැහැ. නමුත් කාන්තාවක් සුරාන්තයට පත් කළහැකි ක්‍රම රාශියක් පවතිනවා. ඒ සඳහා සමහර විට ඉතා කුඩා ක්‍රියාකාර කමක් පවා භාවිත කල හැකිය.

නමුත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන විධිමත් ඉගැන්වීමක් නොමැති නිසා බොහෝ දෙනා මේ දෙස බලන්නේ වැරදි ඇසකින්. මේ නිසාම නිසි අයුරින් ලිංගික සතුට විඳීමට නොහැකිව බොහෝ පවුල් ජීවිත අවුල් වී තිබෙනවා.

පහත වීඩියෝව මගින් තරුණියක් විසින් ඉදිරිපත් කරන්නේ පිරිමින් වැඩි වශයෙන් නොසිතන, නමුත් කාන්තාවන් සුරාන්තයට පත් කල හැකි , කාන්තාවන් මහත් ඇලුම් කරන ක්‍රියාවක් ගැනයි. ඔබත් විවාහකයෙකු හෝ ප්‍රේම වන්තයෙක්නම් මෙය අත් හදා බලන්න. හැබැයි සීමාව පනින්න යන්න එපා

ඔබත් කවදාවත් උදේම අවදිවිමෙන් පසුව මේ දේ නම් කරන්නම එපා කවදාවත් අපි නොඇසූ දෙයක් හෙළිවෙයි ඉන් ඔබේ ජීවිතයත් අනතුරේ

ඔබත් කවදාවත් උදේම අවදිවිමෙන් පසුව මේ දේ නම් කරන්නම එපා කවදාවත් අපි නොඇසූ දෙයක් හෙළිවෙයි ඉන් ඔබේ ජීවිතයත් අනතුරේ

ඔබේ ජීවිතයත් රැකගන්න මෙන්න මේ දේ ගැනත් හිතන්න මෙය ඔබට ඉතාම වැදගත් වේවි

අතේ මුහුණේ හැමතැනම ඉන්නන් ඇවිත්ද ඒවා ඔබටත් විශාල කරදරයක් නේද මෙන්න ගෙදර ඉදන්ම ඉන්නන් ලේසියෙන්ම ඉවත් කරගන්න ක්‍රමයක්

ඉන්නන් කියන්නේ බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක් මේ රෝගය ඇති බොහෝ දෙනෙක් මේ සදහා ඇති ප්‍රතිකාර මොනවද කියල දන්නෙ නෑ මේ වීඩියෝවෙන් ඒ පිලිබදව ඔබට දැනගත හැකි