ලිහිනිගේ ඇග අල්ලන්න ලිහිණි ලගට ගිය පෙෂලට වුනු ලැජ්ජාව මෙන්න කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව මෙන්න ශානිකා පෙෂලව චාටර්ම කරයි අවසානයේ කරගන්න දෙයක් නැතුව පේෂල මගහැරපු හැටි

 

ලංකාවේ තවත් කොල්ලෙක් කෙල්ලෙක් surprise කරන්න ගිහින් දෙනෝදාහක් ඉදිරියේ කෙල්ල කොල්ලගේ කන පලයි

ලංකාවේ තවත් කොල්ලෙක් කෙල්ලෙක් surprise කරන්න ගිහින් දෙනෝදාහක් ඉදිරියේ කෙල්ල කොල්ලගේ කන පලයි මුළු විහාරමහාදේවි park එකම හොල්මන් වෙයි

මේකත් පොඩි surprise එකක් එත් බලන්නකෝ අවසානයේ සිදුවෙන දේ පිස්සු හැදෙනවා ඔබත් වීඩියෝව පහතින් බලන්න

සනත්ගෙයි සබිනගෙයි වීඩියෝවක් සබිනාම එලියට දායි මෙන්න සනත්ගේ අලුත්ම එක

සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මාලදිවයින් ජාතික කාන්තාවක සමග පටැලී ඇති බවට සමාජ ජාලා වෙබ් අඩවි තවත් අලුත් කටකතාවක් පතුරා තිබේ.

සබීනා මනිකු නමැති මාලදිවයින් ජාතික ව්‍යාපාරික කාන්තාවක් සමග වැළඳගෙන සනත් පෙනීසිටින ඡායාරූපයක් මෙම කතාව පතුරන්නට යොදාගෙන තිබේ.

කෙසේ වෙතත් එය සනාථ කිරීමට යොදාගෙන තිබෙන ඡායාරූපය පසුගිය ජූලි මාසයේ ඇය ඇගේ ට්විටර් ගිණුමට එක්කර තිබුනේ ඇගේ මිතුරෙකු ලෙස හඟවමින් පමණි.

ඇගේ සමාජ ජාලා ගිණුම් වල තවත් විවිධ පුද්ගලයින් සමග ඇය පෙනී සිටි ඡායාරූපද දක්නට ඇත.

සබීනා මනිකු ඇගේ පියාට අයත් Coastline Group Pvt Ltd හි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අතර ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබා ඇති බව වාර්තාවෙයි.

වේදිකාව පුදුම කරවමින් කල රංගනයට විනිසුරුවන් දුන්න උත්තරය නිසා දුලීකා මාරපන් විනිසුරුවන්ට ගේම ඉල්ලපු හැටි මෙන්න

ලංකාවේ මේ වන විට තිබෙන ජනප්‍රියතම වැඩසටහනක් තමයි Youth With Talent කියන්නේ.   මේ වැඩසටහනේ විවිධ විවිධ සිදුවීම් පසුගිය දිනවල දැඩි ලෙස කතා බහකට ලක් වුණා.විවිද අයගේ ප්‍රශංසා වගේම තවත් අයගේ චෝදනා වලටද ලක්‌ වුණා.මේ කියන්න යන්නෙත් එවැනි ආන්දෝලනාත්මක කතාවකට තුඩු දුන් සිදුවීමක්.

ඒ තමයි වේදිකාවේ පාසල් සිසුවියක් කල සුපිරිම රංගනයක් නිසා.ඒ රංගනය ඇය ඉතාමත් ලස්සනට ඉදිරිපත් කල පසු විනිසුරුවන්ගෙන් ලැබුණේ ඉතාමත් ආදරණිය ප්‍රතිචාරයක්.නමුත් ඊට දුලීකා මාරපන් සුපිරි නිළිය ප්‍රකාශ කලේ වෙනස්ම දෙයක්.මෙන්න බලන්නකෝ සිටින ව්නිසුරුවන්ට අභියෝග කල හැටි

දුෂණය ගැන ලෝකෙට කියන්න ලංකාවේ හැමෝම එකම වෙලාවකට ෆේස්බුක් Live එයි මෙන්න වැඩේ වෙන විදිය ඔබත් මේක ලෝකෙටම පෙන්නන්න

හෙට (9) ලෝක දූෂණ විරෝධි දිනයයි. ඒ වෙනුවෙන් අප රටේ බොහෝ පිරිසක් ෆේස්බුක් ඔස්සේ සජීවීව (Facebook Live) පැමිණ දූෂණය පිටු දැකීම උදෙසා අන්තර්ජාලය ඔස්සේ ලංකාවේ ප්‍රථම වතාවට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.

ඔබත් හෙට (9) දින රටේ සිදුවන දූෂණයට විරුද්ධව හඬ අවධි කරන්න Facebook Live ඔස්සේ පණිවුඩයක් දෙන්න….පහතින් දැක්වෙන්නේ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ හාස්‍ය උත්පාදක නළුවෙකු වූ ඩොමිනික් විසින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවයි

ඔබත් දුෂණයට භිෂණය අකමැති වංචාව රැවටීම් නැති කෙනෙක් නම් අනිවරෙන්ම මේක නරඹලා share කරන්න

මෙන්න බස් එකක යනවනම් මේකේ යන්න ලංකාවේ උපරිම සැපක් ගන්න කෙල්ලත් එක්ක උනත් මේකේ යන්න එක පාරක් ගියොත් ආයේ යනවා

මෙන්න බස් එකක යනවනම් මේකේ යන්න ලංකාවේ උපරිම සැපක් ගන්න කෙල්ලත් එක්ක උනත් මේකේ යන්න එක පාරක් ගියොත් ආයේ යනවා

ලංකාවේ බස් වල තියෙන තවත් සුපිරිම එකක් මෙහෙම බස් එකක නම් අනිවරෙන්ම යේම යන්න හිතෙනවනෙ මේක බලලා ඔබත් යන්න මේ වගේ එකක

පුංචි ජෝතිට ඊයේ වේදිකාවේදී සින්දුව අමතක වෙලා, සංවේදී වූ විනිසුරුවන් දෙනෝදාහක් ඉදිරියේ කියපු කතාව මෙන්න බලන්න

මේ දිනවල ගොඩක් අය නරබන අපුරු වැඩසටහනක් තමයි  Junior Super star Sirasa වැඩසටහන,

මෙහි තරගකරුවන් ඉතා අපුරුව ගයන කරන අතර තරගය ඉතා තියුණු ලෙස තරග බිමට එන්නේ. එලෙසින් එක එක අයෙක් තමි පුංචි ජෝතිපාල. අද දිනයේ උනේ පුදුම දෙයක්. වේදිකාව මතදී ගීතය අමතා වීමක් සිදු විය මේ බලන්නකෝ පහත වීඩියෝව

ආච්චිලා දාන වැඩකැලි ඉදිරියේ චතුරයගේ රෙදි ගැලවෙයි විලි ලැජ්ජයි චතුරයෝ මෙන්න කොල්ලෙක් වෙලත් චතුරට බැරිවුණු දේ ආච්චි කරපු හැටි

ආච්චිලා දාන වැඩකැලි ඉදිරියේ චතුරයගේ රෙදි ගැලවෙයි විලි ලැජ්ජයි චතුරයෝ මෙන්න කොල්ලෙක් වෙලත් චතුරට බැරිවුණු දේ ආච්චි කරපු හැටි

මෙන්න කොල්ලොන්ටත් පිස්සු හැදෙන්න අවුරුදු 74ක ආච්චි කෙනෙක් කරන නියම වැඩක්

ආච්චල දාන වැඩකැලි ඉදිරියේ චතුරයගේ රෙදි ගැලවෙයි…විලි ලැජ්ජයි …

ආච්චල දාන වැඩකැලි ඉදිරියේ චතුරයගේ රෙදි ගැලවෙයි…විලි ලැජ්ජයි චතුරයෝ'''😂😂😂😂

Posted by අම්බලම – Ambalama on Friday, December 1, 2017

පිටරටක සිට ලංකාවට ආපු කෙල්ලෙකුට පෙම්වතා එයාර්පොර්ට් එකේදිම කරපු දෙකට මුළු එයාර්පොර්ට් එකම පිස්සු වැටුණු හැටි මෙන්න

විදේශගතව සිට දිවයිනට පැමිණෙන තම ආදරණීය පෙම්වතියට අපේ රටේ පෙම්වතෙක් ළඟදි දවසකදී අපූරු සර්ප්‍රයිස් එකක් දුන්නා. ඔයාල දන්නවද මේ සර්ප්‍රයිස් එක සිදු වුනේ දෙස් විදෙස් බොහෝ දොනක් ගැවසෙන බණ්ඩාරනායක ගුවන්තොටු පොලේදි. විශාල පිරිසකගේ කැමරාකාචයට වගේම කතා බහට ලක් වුන මෙම සර්ප්‍රයිස් එක දුන්නෙ තනියම නම් නෙවෙයි. පමෝද් ප්‍රමුඛ පමෝද්ගෙ නර්තන කණ්ඩායමේ අපූරු රංගනයක් එක්ක දිවයිනට පැමිණි තම පෙම්වතියව පුදුම කරපු මේ ආදරණීය ප්‍රේමවන්තයාගෙ පුදුම හිතෙන සර්ප්‍රයිස් එක ඔයාලත් බලන්න.

මේ දිරලා තියන තහඩු කාර් එකට අපේ රටේ සුපිරි වැඩ්ඩො ටිකක් එකතුවෙලා කරපු දේ දැක්කොත් ඔයාලට පිස්සු හැදෙයි

අපේ රටේ සැඟවුණු දක්ෂයින් බොහොමයක් ඉන්න බවට තවත් එක සාක්ෂියක් තමයි අද අපි මේ ඔයාලට පෙන්නන්න යන්නේ.

ඔයාලම බලන්නකෝ මෙයාල සෙට් වෙලා කරලා තියන අරුම පුදුම වැඩේ ඔයාලටත් අදහගන්න බැරිවෙනවා සත්තයි මේ වීඩියෝ එකල බැලුවම මේ තරම් සුපිරි වැඩ්ඩො අපේ රටේ ඉන්නවද කියලා.

මේ දිරලා තියන කාර් එක ගරාජ් එකට ගෙනත් සෙට් වෙලා මේකට කරපු වැඩේ මොකද්ද කියලා ඔයාලම බලන්නකෝ