චීන ජෝඩු 100ක් කොළඹදී යුග දිවියට ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙක් කෝට්ටේ රජ සමයේදී චීනයට පැහැරගෙන ගිය සිංහල රජෙකුගේ මුණුපුරෙකුත් ඒ අතර

එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත අපූරු විවාහයක් පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ අණාවරණය කළේය.

මෙහිදී ඒ මහතා සඳහන් චීන- ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව කළේ චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය

ඊයේ (29) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංය විසින් සංවිධානය කරනු ලබන මෙම රාජකීය විවාහ මංගල උත්සවය සඳහා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිහ මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

මෙම අතිඋත්කර්ෂවත් රාජකීය විවාහ මංගල උත්සවයේදී චීන ජාතික තරුණ තරුණියන් 200ක් (යුවල 100ක්) ශී‍්‍ර ලාංකික සම්ප‍්‍රදායට අනුව එකම දිනකදී යුගදිවියට පිවිසෙනු ඇත.

මෙසේ එදිනට විවාහ වීම පිණිස මෙරටට පැමිණෙන චීන ජාතික තරුණ තරුණියන් කණ්ඩායම අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙක්ද සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම එම යුවල අතර කෝට්ටේ රජ සමයේදී චීනයට පැහැරගෙන ගිය සිංහල රජෙකුගේ මුණුපුරෙකුද සිටින බව වාර්තාවෙයි.අද වනවිට චීනය තුළ මෙම සිංහල කුමාරයාගෙන් පැවත එන පිරිසක් සිටින බවත් මනාලිය ඔවුන්ගෙන් එක් අයෙක් “බවත් අමාත්‍යවරයා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ චින රජය මෙම රාජකීය විවාහ මංගල උත්සවය සංවිධානය කරනු ලබයි.

neth gossip

ලක්ෂ ගණන් වියදම් කරමින් විවාහ උත්සව ගන්න අය අතරේ ආභාදිත රණවිරුවන් 50 දෙනෙකුට පාද ලබා දී විවාහ වූ සොඳුරු නළුවා.

කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරගෙන විවාහ උත්සව ගන්නා අය අතරේ අපි කියන්න යන්නේ ඔවුන්ටත් ආදර්ශමත් ක්‍රියාවක් කල කෙනෙක් ගැනයි.

ඒ වෙන කවුරුවෙක්වත් නෙවෙයි ලංකාවේ සිටි දක්ෂ නළුවෙක්.ඒ තමයි කාංචන කොඩිතුවක්කු..මෙහු ඔහු සිය මංගල උත්සවයේ අනවශ්‍ය වියදම් සේරම කපා හැරලා විවාහය චාම් විදියට අරගෙන රණවිරුවන්ට කෘතීම පාද ලබාදී තිබෙනවා.මෙන්න බලන්නකෝ ඔහු එය ලබා දුන් හැටි.

අපි වෙන්වෙනවා එකට ඉන්න බැ කියපු ගයන් චතුරිකා පිරිස් විවහාවෙයි මෙන්න ඔවුන්ගේ විවාහයේ ඔබ නොදුටු චයාරුප

විවාහ වුණ දිනයේ මනාලයා ළඟ බලන් ඉන්නකොට මීනා ප්‍රසාදිනී පේෂල සමගින් යුග ගී ගයයි මෙන්න කවුරුත් නොදුටු දේ

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ.

ඉතින් මීනා පසුගිය දා දිනයේ යුග දිවියට පිවිසුණා. ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි.

ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි.

මේ මීනා විවාහා උත්සවය දිනයේ පේෂණ මනෝජ් සමග යුග ගීතයක් ගායනා කල හැටි

ජනප්‍රිය සුපිරි ගායන ශිල්පිනී මීනා ප්‍රසාදි ගේ ඊයේ දිනයේ තිබුණු විවාහයේ ඔබ නොදුටු චයාරුප මෙන්න අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

ජනප්‍රිය ගායන ශිල්පිනී මීනා ප්‍රසාදියි ඊයේ විවාහ දිවියට එළඹුණා. ඇයගේ අත ගත් තරුණයා වුණේ ඉරේෂ් පෙරේරා.
ආගමික චාරිත්‍රවලට අනුව විවාහ මංගල්‍ය දේවස්ථානයක පැවැත්වුණු අතර පසුව උත්සවය පැවැත්වුණේ ජනප්‍රිය හෝටලයකයි අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

සාරි පොට කිලෝමීටර් තුන හමාරක් දිගයි මහා ඇමැතිත් ආපු මංගල ඇඳුමින් ගීනස් වාර්තා පොතට ගිය මහනුවර ලස්සණ මනාලිය මෙන්න

ලොව දිගම ඔසරිය පොට්ට හිමිකම් කියමින් අද දිනක මහනුවර විවාහ මංගල උත්සවයක් පැවැත්වුනා..මනාලියගේ මෙම ඔසරියේ දිහා 3200m ක් පමණ වන බවයි වාර්තා වන්නේ.මෙම වාර්තාවට පෙර හිමිකම් කිව්වේ ඉන්දියාවෙන්.ඒ 2800m ක්..අද පෙරවරුවේ මේ ලස්සන යුවල ගන්නොරුව මංසන්දියට පැමිණෙමින් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණයට පැමිණි කමිටුව ඔසරි පොටේ දිග හැර බලා තිබෙනවා.

එහි දිග සැලකුවොත් ගැටඹේ මංසන්දියේ සිට ඊරියගම මංසන්දිය දක්වා දිගකින් යුක්තව තිබෙනවා ලොරියක පැටව ගෙනවිත් තිබු ඔසරි පොට මාර්ගයේ පෙලට රැස්වසිටි සිසු සිසුවියන් 250 දෙනෙකු විසින් අල්ලාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත වූ අතර ඇයගේ අත ගත් මනාළයා වූයේ රුවන් පුෂ්පකුමාරයි.